Sumbangan 15 hb September 2024 – 1 hb Oktober 2024 Mengenai pengumpulan sumbangan

We are the Weather Makers - අප කාලගුණ කාරකයෝය

We are the Weather Makers - අප කාලගුණ කාරකයෝය

Tim Flannery, Wijayananda Jayaweera
0 / 4.0
0 comments
Sukakah anda buku ini?
Bagaimana kualiti fail ini?
Muat turun buku untuk menilai kualitinya
Bagaimana kualiti fail yang dimuat turun?
අප කාලගුණ කාරකයෝය යන මැයෙන් යුතු මේ පොත අචාර්ය ටිම් ෆැලැනරි විසින් ලියා පළ කළ We are the Weather Makers නමැති ජනප්‍රිය කෘතියේ සිංහල පරිවර්තනයයි. අද ජීවත්වන පරපුරේ වැඩි දෙනෙක් 2050 වනක විටද ජීවත්විය යුතුවේ. රහෙත් ඒ වනතෙක් මේලෝකය මෙලෙසම පවතීද? මිණිස් ක්‍රියාකාරීකත්වය නිසා ගෝලීය උණුසුම වැඩිවීම, ඒ නිසා ඇතිවිය හැකි ඵලවිපාක සහ ඒවාට විසඳුම් පොදුවේ අප කාටත් තෙරෙන අන්දමින් විස්තර කරන මේ පොත ගෝලීය උණුසුම ඉහළයාම පිලිබඳව මෙතෙක් සිංහල බසින් පළ වූ වඩාත්ම පරිපූර්ණ ග්‍රන්ථය වශයෙන් සැලැකිය හැකිය. 
Jilid:
1
Edisi:
2
Penerbit:
Agahas Publishers
Bahasa:
sinhala
Halaman:
288
ISBN 10:
9553609511
ISBN 13:
9789553609519
Fail:
PDF, 1.49 MB
IPFS:
CID , CID Blake2b
sinhala0
Baca dalam Talian
Penukaran menjadi sedang dijalankan
Penukaran menjadi gagal

Istilah utama